පොහොට්ටුව ඇල්පිටියේ අයවැය උඩින්ම පරාදයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය අද (05) දිනයේදී වැඩි ඡන්ද 09 කින් පරාජයට පත්ව තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබුණු අතර ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණි.

ඊට විරුද්ධව සභාවේ උපසභාපතිවරයා ඇතුළු පොහොට්ටුවේම මන්ත්‍රීවරුන් 7 දෙනෙක්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වශයෙන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...