කුෂ්,අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රේගුව සොයා ගනී!

කොළඹ LNW:රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (07) සිදුකළ මෙහෙයුමකදී සොයාගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගය තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති අඩංගු පාර්සල් 7ක් තිබී ඇත.

වාර්තා වන පරිදි එම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...