“තාම ඒ කුරුලු හඬ එතැන” අද පුස්තකාල සේවා මණ්ඩලයේදී හැම අතටම

කොළඹ (LNW): සම්මානනීය තරුණ සාහිත්‍යධරයෙකු වන ලහිරු කිතලගමගේ නවතම කාව්‍ය සංග්‍රහය “තාම ඒ කුරුලු හඬ එතැන” අද (දෙසැම්බර් 9 වන දා) පස්වරු 2.30 ට, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශාලාවේදී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
කළු සමනළයා,කවුළු ඇස පාමුල,චුට්ටා,පිණිදිය වැස්ස,රන්මුතු වැනි කෘතීන් සමඟ මීට පෙර පාඨක මනස මත අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් ලහිරුගේ මෙම කාව්‍ය සංග්‍රහය සම්බන්ධයෙන් අදහස් දැක්වීම අද පැවරී තිබෙන්නේ සඳුන් ප්‍රියංකර විතානගේ ට සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ ට යි.අම්ල සදරුවන්ගේ ගැයුම්වලින් රසව් වෙන මේ හරවත් සාහිත්‍ය කථිකා මණ්ඩපය මෙහෙයවීම පාරමී රණසිංහට පැවරී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාත් තෙවන වාර විභාගය ගැන නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: බස්නාහිර පළාතේ 2026 තෙවන...

මිරිස්ස වෙරළ ආසන්නයේදී සොයා ගත් මලු තුළ ‘අයිස්’!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: මිරිස්ස, තලරඹ වෙරළ තීරයේ...

රාජකීය නත්තල් සැමරුම්වලට ආරාධනා නැතත් හැරී සහ මේගන් නත්තල කැලිෆෝනියාවේදී සමරන්න සූදානම්!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ නත්තල්...