විදුලි සේවකයින් ගැන ඇමති ගත්ත තීන්දුව!

කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසරේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලිපියක් යොමුකරමින් පවසා තිබේ.

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ පාලනාධිකාරිය වෙත එම දැනුම් දීම සිදුකර ඇත.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට 2015 වසරේ සිට වසර 3කට වරක් හිමිවූ 20%ක වැටුප් වර්ධක ද ලබා නොදීමට තීරණය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...