නව ඉන්දියානු මහ කොමසාරිස්වරයාත් වැඩ අරඹයි!

කොළඹ LNW :මෙරට නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස පත්ව ආ සන්තෝෂ් ජා මහතා සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් අමාත්‍යංශයේදී සිදුව තිබුණි.

“දෙරට අතර පවතින සමීප මිතුදම තවත් ශක්තිමත් කරගනිමින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල යෝජිත ව්‍යාපෘති වල ඉදිරිපියවර වේගවත් කිරීමටයි මෙම හමුවේදී සාකච්ඡා කර ඇත්තේ.

පසුගිය කාලයේ ඇතිවූ බලශක්ති අර්බුදය තුළ ඉන්දියානු රජය සහ හිටපු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා දැක්වූ සහය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සිය කෘතවේදීතාවය දක්වා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...