ඉන්දියාවෙන් හෙට (31)  බිත්තර මිලියන 6ක් දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (31) දින ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියන 6ක තොගයක් රැගත් නෞකාවක්  දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලබන බ්‍රහස්පතින්දා (04) දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් හරහා බෙදාහැරීමට නියමිතයි.

උත්සව සමයේ බිත්තර මිල ගණන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කරනු ලැබීය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...