දිලිත් ජයවීර “දෙරණ” ඇතුළු සමාගම් 24කින් ඉල්ලා අස්වෙයි !

Date:

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා, ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන සියලු සමාගම්වලින් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, ‘දෙරණ ‘ නාලිකාව පවත්වාගෙන යනු ලබන ‘පවර්හවුස් ‘ සමාගම හා ‘අරුණ ‘ පුවත්පත පවත්වාගෙන යනු ලබන ‘ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගම ඇතුළු සමාගම් 24කින් ඔහු ඉල්ලා අස්වී තිබේ.

මේවනවිට පුර්ණ කාලින දේශපාලනයට පිවිස සිටින දිලිත් ජයවීර මහතා ‘මව්බිම ජනතා පක්ෂයේ’ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු ද ආරම්භ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංගාරාම විහාරය ලෝක මට්ටමේ සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය ලෝක...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...