ප්‍රථම ප්‍රේමය, සුනිල් මාධව, සීගිරිය සහ පරණවිතාන

Date:

” දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන ” කියන කතාව ඇහුවෙ මං පුංචිම කාලෙ අපේ ආච්චිගෙන් ,
ඒ කතාව තුළ තිබුණෙ පරස්පර විරෝධී සිදුවීම් දෙකක්
ඒ කියන්නෙ භක්තිය පෙරදැරිව දඹුලු වඳින්න යන ගමන් මස් කන්න තලගොයි මැරීම
“සීගිරිත් ගිහින් clip එකකුත් හදාගෙන ” කීවොත් ඒ දෙකම අනුලෝමයි , පරස්පරයක් නෑ
මට උනේ එහෙම වැඩක්
ජපානය සඳහා අපේ තරුණ ශ්‍රමය සහ ධීෂක්තිය ගැන වාර්තා වැඩසටහනක් අධ්‍යක්ෂණය කරද්දි මේ කැපුම ඔබ වෙනුවෙන් ලබාගන්න උදව් කළේ මගේ නිල කැමරා ශිල්පී වගේ ඉන්න රංග පෙරේරා .
ඉන්දික එය සංස්කරණයෙන් හැඩ කළා . මෙහෙමවත් you tube එකට යමක් upload නොකළොත් ඒකත් නිෂ්පල එකක් වෙයි.
කාටත් ස්තුතියි මගේ YOU TUBE ඕඝය වේලිලා යන්න නොදී රැකගන්නවට !
මන්ද ඔබෙන් හැමදාම ලබන ලිඛිත comments සහ මට මොබයිලයට එන ඇමතුම් සහ ඊට පණිවිඩ එවන විසල් පරිමාවක රසවතුන්ට මා සදා ණය ගැතියි
නිර්මාණයක් කරන කෙනෙකුට තියෙන්නෙ ඒ සන්සතෝසය විතරයි ; you tube එකෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?
මුහුණු පොතේ සහෘදයන් 5000 පැනල නිතරම. ඒත් likes 50 ක් 60 ක් එද්දී මටත් හිතෙනවා බුද්ධි අය්ය කළ වැඩේ කරන්න
ඊට හොඳයි ආදරයෙන් කියන්නෙ …,
මේ දේවල් හොඳ නම් like කියන එකට ඇහැ පියාගෙන හරි අනින්න
එතකොට මා දන්නවා මෙච්චර මහන්සි වෙලා කළ දේ කී දෙනෙක් දැක්කද කියල

බන්දුල නානායක්කාරවස​ම්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...