ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට!

කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.67ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 4.97ක ඉහළ යාමක් බවයි පෙන්වා දෙන්නේ.

Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.21ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සියයට 5ක වැඩිවීමක් ලෙස දැක්වෙයි.

මේ අතර, Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.73ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මිල වැඩිවීම සියයට 3.79ක් බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වෙලා : ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : බන්ධනාගාරගත කෙරෙන සහ...

අධ්‍යාපන ප්‍රමිතිකරණය සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් ‘අධ්‍යාපන සභාව’ වෙනුවෙන් පනත් කෙටුම්පතක්!

කොළඹ LNW:මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු...

චන්දන සූරියආරච්චි ඇප මත මුදාහරියි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජාතික ජන බලවේගයේ...