නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි ….

Date:

මෙරට අතිශයින්ම ජනප්‍රිය මෙන්ම ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා මියගොස් ඇති බව වාර්තා වේ.

මෙරට සිටි දැවැන්තම හස්තියන් අතරින් එකෙකු වූ නැදුන්ගමුවේ රාජා මියයන විට වයස අවුරුදු 68ක් විය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඬුව වැඩමවූ හස්ති රාජයෙකු වූ නැදුන්ගමුවේ රාජා ගම්පහ ප්‍රදේශයේ සිට ඒ සඳහා මහනුවර බලාගියේ පා ගමනින්ම වීම විශේෂත්වයකි.

මෙම හස්ති රාජයාගේ අභාවය මෙරට බෞද්ධ ජනතාවට මෙන්ම පරිසරප්‍රේමීන් ඇතුළු විශාල පිරිසකට දැවැන්ත කම්පනයක් වනු ඇත …

May be an image of 2 people, people standing, animal and outdoors
May be an image of 4 people, elephant, outdoors and text that says 'VOICE FOR ELEPHANTS CXT0D'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...