සමාජ මාධ්‍ය වාරණය වහා හකුළා ගනු – ඔන්ලයින් පනතට එරෙහි විරෝධතා! (PHOTOS)

කොළඹ LNW: සමාජ මාධ්‍ය නියාමන පනතට විරෝධය පළකරමින් අද (24) පාර්ලිමේන්තු වටරවුම අසලදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් එය සංවිධානය කර තිබුණු අතර වහාම එම පනත හකුළා ගන්නා ලෙස එහිදී කෙරුණි.

මෙම විරෝධතාවට වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන සහයද ලැබී තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියළුම ඡායාරූප නරඹන්න අපගේ READPHOTOS වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...