අධිවේගී මාර්ගයේ අනතුරකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ජීවිතක්ෂයට!

Date:

කොළඹ LNW:කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ.

අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා රෝහල්ගත කර තිබෙන අතර අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...