බහලුම් ප්‍රවාහන රථ සංගම් ගාස්තු ඉහළ දැමීමකට සැරසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ඉහළ යාම නිසා අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බැවින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් අපේක්ෂා කරන බව බහලුම් ප්‍රවාහන රථ සංගම් පවසයි.

මෙලෙස අමතර කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා සැලකිය යුතු පිරිසක් බහලුම් ප්‍රවාහන රථ ප්‍රවාහනයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

එම නිසා ලබන මස පළමුවනදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය ට සමගාමීව ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමටයි ඔවුන් අපේක්ෂා කරන බව දන්වා සිටී.

ඉන්ධන මිල වැඩි වීමක් සිදු නොවන්නේ නම් බොහෝ දුරට ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමක් සිදු නොවනු ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...