සජබ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්. පොහොට්ටු මධුරගේ වැඩක් ! (VIDEO)

Date:

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් එම කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු මැර පිරිසක් විසින් බව වාර්තා වේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ජනතාව වෙනුවෙන් කළේ මොනවාදැයි විමසමින් ඔවුන් මුලින් විරෝධතාවක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...