අඳුරට වැටුණු ජනතාව!(VIDEO)

Date:

මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළකර පාලකයින්ට එරෙහිව ඊයේ රාත්‍රියේ කොහුවල නගර මධ්‍යයේ ජනතාව එක්රැස් වී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සෑම අතකින්ම ජනතාව අඳුරට වැටී ඇති බව සංකේතවත් කරමින් ඉටිපන්දම් දල්වාලමින් ජනතාව සිය විරෝධය පළකර සිටි අතර විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ පළමු අගමැතිනි Khaleda Zia ජීවන ගමනින් නික්මෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන ආණ්ඩුවක් අපි හැදුවා. සමාජ පරිවර්තනයත් සිදු වුණා – නි. ඇමති කෞශල්‍යා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට විශිෂ්ඨ සම්මානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: People's Excellency Awards 2025...

ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත – ක්‍රීඩා අමාත්‍යංශය කියයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: මෙම සංගීත ප්‍රසංගය දෙසැ...