ශක්තිය, බලය සහ විශ්වාසය…

Date:

පසුගියදා දිවයින පුරාම කාන්තා බල මණ්ඩල රැස්කිරීම පොදුජන පෙරමුන විසින් කරගෙන යමින් පවතී.. එයට හේතු වන්නේ පක්ෂයේ යාන්ත්‍රනය බිඳ නොවැටී තබා ගැනීම සහ කාන්තාවන් මෙම අසීරැ කාලයේදී වැඩියෙන්ම පීඩාවට ලක්වන කොටස බැවින් ඔවුන්ව සුරක්ෂිත කරනබව පෙන්වාදීමය.

මෙම බල මන්ඩල කැදවීමි සිදුවන්නේ ආසන මටිටමිනි. එනමි කුඩා ඒකක වශයෙනි. පොදුජන පෙරමුන නොසිතූ අයුරින් මෙම කාන්තා බල මන්ඩල කැඳවීමි අති සාර්ථක විය. කාන්තාවන්ට ලබාදෙන සහාය කාන්තාවන්ටම දැනුමිදීම ආසන මටිටමින්ම සිදුවෙි.

ඊයේ නිකවැරටිය බල මන්ඩල රැස්වීමට රැස්වුනු කාන්තාවන් සංඛ්‍යාව අති ව්ශාලය. වාර්තාගතවිය. ආසනයේ කාන්තා ජන්ද හිමියන්ගෙන් 75% ක්ද ඉක්මවා ගොස් තිබුන සෙයකි.නිවෙස් කිහිපයක් හැර අනෙක් සෑම නිවසක්ම පාහේ නියෝජනය වීමද වැදගත්ය…

තෙල් සහ ගෑස්, අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය..වසවිෂ සහිත පොහොර ආදිය සදහා ඉදිරි කාලයේදී ලබාදෙන විසදුමි වාගේම වත්මන් ගැටළුවට හේතු කාරකවූ වසර 74 ක පාලනයේ අරැමය,ජවිපේ කැරලි නිසා සිදුවූ විනාශය, 30 වසරක කුරිරැ යුද්ධයේ විපාක, යහපාලනයේ අසාර්ථක කලමනාකාරීත්වය,ඇෆ්ගනිස්තානයේ මටිටමට ආර්ථිකය බිද වටිටවා තිබීම. වෙිදිකාවල විස්තර සහිතව පැහැදිලි කරදීමට අවස්තාව ලැබීම අගනේය.

ඉදිරි වසර තුන අවසන්වූ පසුව වත්මන් රජය නිසි ලෙස පොරොන්දු ඉටුකලාද නැත්ද යන්න නිගමනය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමට හැකිවෙි…

කාන්තාවන් එකහඬින් රජය රැකගන්නාබව පැවසීම රජයට ශක්තියකි . කෙරෝනාවෙන් තමන්ව ගලවා ගැනීම ගැන රජයට විශේෂ ස්තුතියක්ද හිමිවිය.වස විෂ වැනසීමට සහාය දෙන බව ප්‍රකාශ වින.

විපක්ෂයේ වර්ජන,ගර්ජන, විරෝධතාවලින් වැඩිපුර පීඩා විදින්නේ අහිංසක ජනතාව මිස රජයේ කාරකාදීන් නොවන බව ඔවුන් වටහාගෙන සිටී.

රජය විරෝධතාකරැවන්ට ඇතිවෙනකමි,හොදටම හෙමිබත්වන කමි විරෝධතා පෙන්වීමට අවස්ථාව හා නිදහස දී ඇත. එයින් වැහැරෙන්නේ විරෝධතාකරැවන්මය.. අමතරව ගැහට විදින්නේ අහිංසක ජනතාවය.එනිසා විරෝධතා කරැවන්ට බැනවැදීමට දැන් දැන් ජනතාව ඉදිරිපත්වෙනු දක්නට ඇත.

අසීරැ කලකදී කාන්තාවන් රජයත් සමග අත්වැල් බැදගෙන සිටීම නමි අතිශයින්ම වැදගත්ය..

Sponsored Article
පරාක්‍රම බස්නායක…

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...