ඔය යන හැමෝම එනවා. අපි නැතුව කවුරු එක්ක සන්ධාන ගහන්නද? (VIDEO)

Date:

කොළඹ LNW: පක්ෂයෙන් යන හැමෝම අවසානයේ සන්ධාන ගතවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත පැමිණෙන බව ශ්‍රී ලනා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

යන පිරිස මෙන්ම පක්ෂය වෙත පැමිණීමට ද විශාල පිරිසක් සිටින බවයි රාජපක්ෂ මහතා කියාසිටින්නේ.

කිසිවෙකු හෝ හිරකරගෙන බැඳගෙන නොමැති අතර සැලුන් දොර ඕනෑම වේලාවක ඇර තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...