උද්ඝෝෂණයක් අතරතුර කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා බිම ඇදවැටී තුවාල ලබයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතුර සැකකරුවන් අත්අඩංගුවට යාමේදී ,කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා බිම ඇදවැටී තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...