හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔවුන් ඒ අනුව ලබන 15 වනදා දක්වා, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන් වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට මාළිඟාකන්ද අධිකරණයෙන් ඇප ලබා දී ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...