වර්ජනය තාවකාලිකව අවසන් – විසඳුම් නැත්නම් බදදා සිට යළිත් වර්ජනය පටන් ගන්නවා සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW): ජනපති මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්චාවක් පැවැත්වීමට නියමිත බවත්,විසඳුම් නැත්නම් බදදා සිට අත් හිටවූ වර්ජනය නැවත අරඹන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

වර්ජනය ලබන බදාදා තෙක් තාවකාලිකව අත් හිටුවා ඇති අතර, හෙට උදෑසන 6.30 සිට සියලු සෞඛ්‍ය සේවාවන් යථා තත්වයට පත් කෙරෙන බව සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ලබන අගහරුවාදා මුදල් අමාත්‍යාංශය සමග තීරණාතමක සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...