නිදහස් දවසේ මර්වින් සිල්වා බොරල්ල කනත්තේ කෙළපු පිස්සුව! (VIDEO)

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් අද (04) හදිසියේම බොරැල්ල කනත්තට පැමිණ එහි කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබුණි.

ඔවුන් මෘත දේහයක රැගෙන යන ආකාරය පෙන්වමින් බොරැල්ල කනත්තට ඇතුළු වී තිබුණේ එහි ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය ද නොතකමිනි.

ඔවුන් එලෙස පැමිණ තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව වෙනුවෙන් සම්මත කර තිබෙන පනතට විරෝධය පළකරමිනි.

එම පනත හරහා සමාජ මාධ්‍ය මිය යන බව කියමින් අවමංගල සභාවක කටයුතු සිදුකිරීමටයි පිරිස ක්‍රියා කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

රටපුරා විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණ වාර්තාව මාසයකින්!

කොළඹ LNW:දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි...

බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප කිරීම් ඉහළට! ශ්‍රී ලාංකික සිසුන්ටත් කේස් වැටෙන ලකුණු!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමේ සිහිනය...

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...