ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තේරීම්වල දෙවන පියවර අද ඇරඹේ

Date:

ආසියානු ක්‍රීඩා තරගාවලය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නම් කිරීමේ තේරීම් තරගාවලියේ දෙවැන්න අද (පබරවාරි 10) සුගතදාස ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතය.අද සහ හෙට මෙම තරගාවලිය පැවත්වෙන අතර ආසියානු තේරීමට අවශ්‍යය බලාපොරොත්තු සීමා කුමක් වුවත්,මෙම දෙදින ඇතුළත ඉසව් කිහිපයකදිම නව වාර්තා බිහිවනු ඇති බවට පුහුණුකරුවෝ විශ්වාසය පල කර සිටියහ.

තරගකාරී මට්ටම ඉහළින් පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩක සහභාගීත්වය යම් සීමාවකට ලක් කරමින් මෙම තේරීම් තරග සංවිධානය කරන්නට මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ...

ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ...