පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේ රෝහල්ගත කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා හදිසියේ රෝහල්ගත කර තිබේ.

අද (15) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඒ මහතා මෙසේ රෝහල්ගත කර ඇති බව සඳහන්.

RN