මත්ද්‍රව්‍ය වැරදි නිසා දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතවෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): 65% ක ප්‍රතිශතයක් බන්ධනාගාරගතව සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබූවන් බව,බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා කියයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දරුවන් 1000ත් 1500ත් අතර පිරිසක් බන්ධනාගාරගතව සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...