(VIDEO):බැසිල් එන්න කලින් මහින්ද ගේම ගහයි – SLPP අපේක්ෂකයා සූදානම්! එජාප/සමඟි සම්මුතියක් – සමතකරු චම්පික?

Date:

කොළඹ LNW: Inside Story

දවසින් දවස විවිධ පැතිකඩයන් වෙත යොමුවෙමින් තිබෙන දේශපාලන පිටිය දැන් ඉතාම සක්‍රීය තැනක තිබෙන්නේ. බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ගෙන යන මෙහෙයුම් දිහා බලද්දී එක අතකින් ඒක යුද්ධයක් වගේ. මේ යුද්ධය ඇතුලේ පේන දේට වඩා කොහොමත් තිරෙන් පිටුපස වෙන දේවල්වල තමයි සැබෑම දේශපාලනය තියෙන්නේ. ඒ මත තමයි මතුපිට දේත් ගොඩනැගෙන්නේ. ඉතින් මේ ඇතුළේ කතන්දර ටික හරියටම අල්ලගත්තොත් මොකද ඉස්සරහට වෙන්නේ යන්න කියන දේ වටහා ගන්න බැරි කමක් නැහැ.

LNW Inside Story තුළින් උත්සහ කරන්නෙත් මේ යටි පෙළ කතාව ඔබට සමීප කරන්න.

ආශීකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...