(VIDEO):”ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.

Date:

කොළඹ LNW: එක්සත් ජනරජ පෙරමුණේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන යටතේ අද (28) නිදහස් ජනතා සභාව සමඟ සාකච්ජාවක් පැවති අතර එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නිදහස් ජනතා සභාව වෙත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීය.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ රට ගොඩනගන පොදු වැඩපිළිවෙලක් වෙනුවෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන අතර ආණ්ඩු පක්ෂය සමඟ නම් කිසිදු කතාවක් අවශ්‍ය නොමැති බවයි.

මෙතෙක් කාලයක් රට තුළ ක්‍රියාත්මක වූ පරණ දේශපාලන ආකෘතිය වෙනස් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...