ඩොලරය අඩු වුණත් තෙල් මිලේ අඩුවක් නෑ – රජය තීරණය කරයි !

2024 මාර්තු මාසය තුළ ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ මාසය තුළ දැනට පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවි කිරීමටයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත්තේ.

මාසික මිල සංශෝධනය ඊයේ (29) රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබුණු අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල සම්බන්ධයෙන් මෙතෙක් නිවේදනය කර නොමැත.

කෙසේවෙතත් ඉන්ධන මිලට බලපාන ප්‍රධාන සාධකයක් වන ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල පසුගිය මාසය තුළ රුපියල් 320.41 සිට රුපියල් 314.88 දක්වා අඩුවී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...