අපනයන ඉපයීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

Date:

අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් රීති පනවමින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සියලුම අපනයන භාණ්ඩ හා සේවාවලින් ලැබෙන විදේශ විනිමය ඉපයීම් නැව්ගත කිරීමෙන් හෝ සේවා සැපයීමෙන් පසු දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම අනිවාර්යය කර තිබේ.

එමෙන්ම එසේ ශ්‍රී ලංකාවට ගෙන එන ලබන මුදල්, අවසර ලත් ගෙවීම් කිරීමෙන් පසු, ශේෂය එළඹෙන මාසයේ 07 වනදා වනවිට ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව ද එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය මෙතනින් …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...