Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
අවස්ථා දෙකකදීම නොගැලපුණු සාරාගේ DNA මෙවර ගැලපෙයිද? (VIDEO)
පුවත්
ashika brahmana
-
April 27, 2022
කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව අද (27) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තිය මියගොස් ඇතිද යන්න යළි තහවුරු කරගැනීම සඳහා අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු කොටස් ගොඩගැනීම සිදු විය.
සමස්ත මහා වැඩවර්ජනයට වෘත්තීය සමිති එකින් එක එක්වෙයි!
පුවත්
ashika brahmana
-
April 27, 2022
හෙට (28) දිනයේ ක්‍රියාත්මක සමස්ත මහා වැඩවර්ජනයට රජය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු සියලුම ක්ෂේත්‍රවල වෘත්තීය සමිති එක්වෙමින් සිටිනවා.
ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා ආහාර මිල ඉහළට – ඉහළ යන මිල තීරණය ආපන ශාලා හිමියන් අතට (VIDEO)
පුවත්
ashika brahmana
-
April 27, 2022
ගෑස් මිල ඉහළ යාමත් සමඟ යළි ආපන ශාලාවල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
රඹුක්කන වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස්පති නියෝගද නොසලකමින් – මානව හිමිකම් කොමිසමේදී අනාවරණය වෙයි (VIDEO)
පුවත්
ashika brahmana
-
April 22, 2022
රඹුක්කන මහජන විරෝධයට පොලීසිය වෙඩි තබා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ලබා දී තිබූ උපදෙස් ද නොතකමින් බවට අද (22) මානව හිමිකම් කොමිසමේදී ආනාවරණය වී තිබේ.
සමඟියෙන් අප්‍රේල් 26 සිට මැයි 01 දක්වා පා ගමනක්!
පුවත්
ashika brahmana
-
April 22, 2022
සමඟි ජන බලවේගය විසින් ආණ්ඩුවට විරෝධය පළකරමින් අප්‍රේල් 26 වැනිදා සිට මැයි 01 වැනිදා දක්වා පා ගමනක් සංවිධානය කර තිබේ.
1
...
10
11
12
...
114
Page 11 of 114
Breaking
චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.
Sashikala Madhushani
-
August 5, 2025
ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”
කලා
August 5, 2025
0
ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”
බදු වෙනසට අදාළ මුදල තැන්පත් කරන්නේ නම් BYD වාහන 997 මුදාහැරීමට සලකා බැලිය හැකියි – රේගුව අභියාචනාධිකරණයට දැනුම් දෙයි !
ව්‍යාපාරික
August 5, 2025
0
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD විදුලි මෝටර්...
ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට
ක්‍රීඩා
August 5, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...
පේරු හි සිත් ගත් “Inca Kola”
විදෙස්
August 5, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...