Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
5976 POSTS
Exclusive articles:
පොළේ ගිහින් ගෙදර යන්න වුණු සුසිල් ජනපතිට උත්තර දෙයි! (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
රාජ්‍ය අමාත්‍යධූරයෙන් තමන්ව ඉවත් කිරීම ගැන කිසිම පසුතැවීමක් නොමැති අතර තමන් ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් විමසා බලන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.
රාජපක්ෂලා ෆේල්,රාජපක්ෂලාට ආයේ කවදාවත් බලයට එන්න බැහැ!(VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
මේ වන විට ජනතාව දැඩි පීඩනයකින් සිටින අතර රාජපක්ෂලා ෆේල් බවත් යළි රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.
මෛත්‍රී කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින චරිතයක්.දැන් වීරයෙක් වෙන්න හදනවා! (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු පිටිපස්සේ සිට පිහියෙන් අනින චරිතයක් වන අතර දැන් ඔහු වීරයෙක් වීමට උත්සහ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී
පුවත්
ASK
-
January 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
සමඟි ජන බලවේගයේ රජයක් කියන්නේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන රජයක් – සජිත් (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
රටේ ඔන්ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
1
...
1,192
1,193
1,194
1,195
Page 1,193 of 1,195
Breaking
කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි
RN
-
January 23, 2026
නීතිපති ඉවත් කිරීමක් ගැන කැබිනට්ටුවේ සාකච්ඡාවක් නෑ. සමාජ මාධ්‍යවල යන ඒවාට ආණ්ඩුවේ සම්බන්ධයකුත් නෑ – අධිකරණ ඇමති
දේශපාලන පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ මහතාව එම තනතුරින්...
චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්
සංවර්ධන පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...
අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්
පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...
යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…
විදෙස්
January 22, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...