ASK

7346 POSTS

Exclusive articles:

ඇමති බන්දුලගෙන් ඉන්දීය ආයෝජක කණ්ඩායමකට ඇරයුමක්!

විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජනයට එක්වන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය ආයෝජකයින් පිරිසකට ආරාධනා කර තිබේ.

අපහාසයට එරෙහිව රතු කුරුසය නඩු මඟට!

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අවසාන වරට පැවැති නිලවරණයේදී තනතුරු අහිමි වූ පිරිසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගෞරව නාමයට හානි කරමින් මාධ්‍යයන් ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව අධිකරණයට යාමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තීරණය කර තිබේ.

EPF පොළී අනුපාත තහවුරු කරන්න කැබිනට් අනුමැතිය!

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් මුදල් මත වන ප්‍රතිලාභ පොළී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රට පුරා හොර වෛද්‍යවරු 40,000ක් – හඳුනාගන්න ක්‍රමවේදයකුත් නැහැලු!

රට පුරා සුදුසුකම් සපුරා නැති පුද්ගලයින් 40,000ක් පමණ වෛද්‍යවරු ලෙස කටයුතු කරමින් සිටින අතර ඔවුන් හඳුනාගැනීමට ක්‍රමවේදයක් නොමැති තැනට නීතිමය ප්‍රතිපාදන දුර්වල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

නියඟය නිසා දිස්ත්‍රික්ක 12කට පානීය ජල ගැටළුව උග්‍ර වෙයි!

පවතින නියං කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 12ක් උග්‍ර පානීය ජාල ප්‍රශ්නයට මුහුණ දී සිටින අතර එම දිස්ත්‍රික්ක 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ට බවුසර් මඟින් ජලය බෙදාහරිමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.

Breaking

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
spot_imgspot_img