Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6037 POSTS
Exclusive articles:
(VIDEO):රෑ වැටුණු වලේ දවල් වැටිලා බැහැ.රනිල්ට හැර මේ රට ගොඩගන්න කාටවත් බැහැ – රවී
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
රෑ වැටුණු වලේ දවල් නොවැටී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ජයග්‍රහණයට සියලු දෙනා එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
පොහොට්ටු මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුව කියන්නේ මහින්ද – ජී.එල්.
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුවෙන් සංකේතවත් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගෞරවය,භක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
මහින්ද හෝ නාමල් එක්ක අපිට සාකච්ජාවක් නැහැ.සමඟියේ කාගෙවත් සහයක් රනිල්ට ලැබෙන්නෙත් නැහැ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළනොකරන අතර ජාන්ධිපතිවරයා විසින් පොහොට්ටුව නම් කඩා ඇති බව සමඟියේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රාජපක්ෂලා ගැන තීරණයක් ගන්න රත්තරන් අවස්ථාවක් ඇවිත් – චම්පික
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
රට බංකොලොත් වීමට ප්‍රධාන වරදකරුවන් වන රාජපක්ෂලාට රට තුළ තිබෙන සැබෑ මහජන ප්‍රතිචාරය කුමක්ද යන්න මන බැලීමටත් ඔවුන් පිළිබඳව ජනතාවට තීරණයක් ගැනීමටත් මේ මොහොතේ රත්තරන් අවස්ථාවක් උදා වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඇමති පවිත්‍රාත් වික්‍රමසිංහ රැල්ලේද?
දේශපාලන පුවත්
ASK
-
August 1, 2024
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආධාරකරුවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
1
...
599
600
601
...
1,207
Page 600 of 1,207
Breaking
බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?
Rashika Sandamali
-
February 6, 2026
‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්
ව්‍යාපාරික
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...
රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!
දේශපාලන පුවත්
February 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...
එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland ගැන විමර්ශනය කරයි!
විදෙස්
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...
නිදහසේ අද අර්ථය…
තීරු ලිපි
February 6, 2026
0
මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...