Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6034 POSTS
Exclusive articles:
මේ රටට පරණ පාර්ලිමේන්තු ක්‍රමය ගෙන්න ඕනේ.විධායකයෙන් වුණේ රට බංකොලොත් වීම – ලාල් කාන්ත
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
එළඹෙන සැප්තැම්බර් 21 මාලිමාවට කතිරය ගැසිය යුතු වන්නේ විධායක බලය ක්‍රියාත්මක කරන කෙනා පිස්සු නම් කෙළින්නේ අවුරුදු පහක් යන්න පෙර පුටුවෙන් බැස්සවිය හැකි ආකාරයේ පාලනයක් දක්වා රට වෙනස් කර ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.
(VIDEO):පොහොට්ටුවේ තීරණය හරි. හැබැයි අපිට අභියෝගයක් නැහැ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වූ ඉරණම දෙස බලා එම ආදර්ශයන් මත ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගෙන තීරණය සමඟි ජන බලවේගයට අභියෝගයක් නොවන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
(VIDEO):මහින්ද රනිල්ව වැල් පාලමටම තල්ලු කරයි. සජිත් – අනුර පිටිය ක්ලියර් වෙද්දී පොහොටුව දෙකඩ වෙයිද?
විශේෂාංග
ASK
-
July 30, 2024
ජනාධිපතිවරණ සටන් බිමේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණාත්මක තීන්දුවකට එළඹුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමේ දේශපාලන සිතියම හකුළා ගනිමින්.
(VIDEO):රනිල්ව අතහැර අතහැරිය නොහැකි වගකීම ගැන කියන නාමල්!
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම අතහැරිය නොහැකි වගකීමක් වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට හේතු පාදක වූ දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන මතයේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
පොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට!
දේශපාලන පුවත්
ASK
-
July 30, 2024
තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.
1
...
602
603
604
...
1,207
Page 603 of 1,207
Breaking
Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?
Radhika
-
February 6, 2026
අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට
ක්රීඩා
February 6, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක
කටකතා
February 6, 2026
0
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...
වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...
මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...