ASK

6034 POSTS

Exclusive articles:

ජනාධිපති පුටුව දිනන්න රනිල් මහින්දගේ සහය ඉල්ලයි!

දිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය අපේක්ෂා කරන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් පවසා තිබේ.

නාමල්ට එරෙහිව බන්ධුල ගුණවර්ධන පොලීසි ගිහින්?

තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ති බවට වාර්තා වෙයි.

(VIDEO):රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ලැබෙන කාටවත් අපේ සහය නැහැ – චම්පික

ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

විජයදාස රාජපක්ෂ තව ස්වල්ප මොහොතකින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සුදනමින්පසුවෙයි.

(VIDEO):එක ඩොලරයකවත් රටට ණය නැත්තේ මහින්ද මහත්තයා විතරයි.මහින්දට බැන බන මහින්ද හදපු දේවල් විකුණන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය!

මහින්ද රාජපක්ෂ මහතා ණය ලෙස ගත් හැම ඩොලරයකටම මේ මහ පොළවට වටිනාකමක් දී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත් පැවසුවේය.

Breaking

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...
spot_imgspot_img