Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6039 POSTS
Exclusive articles:
ශ්‍රීලනිපයට එරෙහි පෙත්සමකට අතුරු නියෝග තීන්දුව හෙට!
පුවත්
ASK
-
July 23, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළේය.
සංශෝධිත ඔන්ලයින් පනතට කැබිනට් අනුමැතිය!
පුවත්
ASK
-
July 23, 2024
සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට්ය් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව උපාධිය දක්වා ඉහළට!
පුවත්
ASK
-
July 23, 2024
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහළ නැංවීම සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අපි පුද්ගලවාදී නැහැ.අපේ තීරණ ප්‍රතිපත්ති මතයි.රනිල් වික්‍රමසිංහටත් ඒක එහෙමයි – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
''අපි පුද්ගලවාදී නැහැ.පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දු තීරණ ගන්නේ.'' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
මහින්ද සහ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විශේෂ හමුවක් – ජනාධිපති අපේක්ෂකයා තවමත් අතරමඟ?
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වීමක් කැඳවා තිබුණි.
1
...
611
612
613
...
1,208
Page 612 of 1,208
Breaking
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
RN
-
February 6, 2026
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...
රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති
පුවත්
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...
Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…
විශේෂාංග
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...