Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Radhika
3230 POSTS
Exclusive articles:
Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!
විශේෂාංග
Radhika
-
January 17, 2026
සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026 වසර ආරම්භ කරන්නේ ගිගුරුම් සහිත ජවයකින්, අතිවිශිෂ්ට නව යුගයක ආරම්භය සනිටුහන් කරන ආකර්ෂණීය ඇවෙන්ජර්ස් පෝස්ටරයක්...
රියැලිටි කලාවේ තරු සංග්‍රාමය!
විශේෂාංග
Radhika
-
January 16, 2026
සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු ද තේරී පත්ව සිටියි. ඒ මනාප ඡන්ද ලක්ෂ 5 අභිභවා ලබාගත් මනාපය හේතුවෙනි. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වූ මොවුන්ගේ ගායනතරඟයේ කූඨප්‍රාප්තිය මෙම තිදෙනාය. නිට්ටඹුවෙන් අනූපම ගුණතිලක, කැළණියෙන් ජනනී ඉමත්මා සහා බොරලැස්ගමුවෙන් බ්‍රයන් හෑන්ක්ස්ඔවුන් තිදෙනාය. ඩ්‍රීම් ස්ටාර් තරඟය සඳහා ඉදිරිපත්ව සිටින අනූපම ගුණතිලක කොළඹනාලන්දාවේ ආදී සිසුවෙකි. හෙතෙම ඕස්ට්‍රේලියාවේ පර්ත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයකින් ශබ්ද පරිපාලනය පිළිබඳ ඉංජිනේරුඋපාධිය හදාරමින් සිටියි. ගායනයෙන් සහා වාදනයෙන් (තබ්ලා තරංග) විශාරද සඳහා අවසන් අදියරේ අධ්‍යාපන කටයුතු කරමින් පසුවෙන අනූපම පාසැල් අවදියේදී ගායනා තරඟයෙන් සමස්ත ලංකා මට්ටමින්ප්‍රථම ස්ථානය ලබා ගායන ලෝකයට පිවිසි තරුණයෙකි. ඔහුගේ ගායන කුසලතාවය අති ප්‍රබලය. වරක් මෙම රියැලිටි තරඟය පැවැත්වෙන අතරතුරදී විනිසුරු අසුනේ සිටි සමිතා මුදුන්කොටුව මහත්මිය, අනූපමවඇයගේ අසුන වෙත කැඳවා, එහි වාඩිකර ඇගේ මනාපය ඔහුලවාම අනූපමටම ප්‍රකාශ කල අවස්තාව ඔහුට ජිවිතේ කිසිදා අමතක නොවනසිදුවීමක් බව පවසයි. ඔහු මෙම තරඟය තුල සිටින අති ප්‍රබල යොවුන්ගායකයෙකි. අනුපමගේ පියා විදේශ ගතව සිට දැනට දිවයිනට පැමිණසිටින අතර, මව වතුපිටිවල රජයේ රෝහලේ මාණ්ඩලික හෙදියක ලෙසසේවය කරන්නීය. අනූපම ගුණතිලකට නොදෙවෙනි මිහිරි හඬක් ඇති ජනනි ඉමත්මා දක්ෂගායිකාවකි. ඇයගේ පියා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨකථිකාචාර්යවරයෙකි. මව සංගීත ගුරුවරියකි. කුඩා කල සිටම ඇයටසංගීතය පිලිබඳ ආභාෂය ලැබුනේ නිවාස තුලින්මය. ඇයට මිහිරිකටහඬක් ඇති බව වටහාගත් ඇගේ පියා ඇයව ගායනයට හුරු කළේය. මේ නිසා ඇය කුඩා කාලයේ දෙරණ රූපවාහිනී නාලිකාව මෙහෙයවූ(Little Star) තරඟයට ඉදිරිපත් කල අතර එම තරඟයෙන් ඇය අනුශූරතාවය ලබා ගත්තාය. මේ නිසා ඇය දෙරණ රූපවාහිනියෙන් විකාශනයවන ඩ්‍රීම් ස්ටාර් තරඟය සඳහා ආත්මීය බැඳීමකින් සමන්විතව සිටින්නීය. ඇය කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විදුහලේ ආදී සිසුවියක වනජනනි අති දක්ෂ ගායිකාවකි. මේ තරඟය සඳහා තේරී පත්ව සිටින බ්‍රයන් හෑන්කස් ගායනයෙන් අතිදක්ෂ තවත් යෞවනයෙකි. ඔහු බොරලැස්ගමුවේ පදිංචි ලාබාල ඉංග්‍රීසිඋපකාරක ගුරුවරයෙකි. ඔහුට අනුව නටන්න ගයන්න උයන්න ඔහුටනුහුරුය. එහෙත් සංගීතයට ප්‍රිය කළේය. ඔහු සංගීතය තමාගේම උත්සාහයෙන් ඉගෙනගත් තරුණයෙකි. මේ නිසා ඔහුට භාෂා හතකින් ගීතගායනා කල හැකිය. ඔහුගේ එකම ඉලක්කය කෙසේ හෝ ජාත්‍යන්තර ජයගැනීමටය. කොපමණ හුරු පුරුදු වුවත් මෙම තරඟය ඔවුන්ට තීරණාත්මකය. ඔවුන්වේදිකාව මත ගයන ගීතවල මිහිර විඳ ගන්නා ශ්‍රාවකයින් SMS පණිවිඩහරහා පල කරන මනාපය ඔවුන්ගෙන් එක් අයෙකු, සිහින තරුව ලෙසසෙනසුරාදා රාත්‍රියේ අභිෂේක කරවනු ඇත. සංගීතය පිලිබඳඋන්මාදයෙන් පසුවන තරුණ තරුණියන්ගේ චමත්කාර ජනක හෝරාවලෙස මෙම රියැලිටි සංගීතමය චාරිකාව හැඳින්විය හැකිය.
නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!
විදෙස්
Radhika
-
January 16, 2026
සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ ධවල මන්දිරයට ඇවිද ගියේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු කලක් ආශා...
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග!
විදෙස්
Radhika
-
January 16, 2026
සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේදී පැවති රැස්වීමකදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තම නොබෙල් සාම ත්‍යාගය පිරිනැමූ බව...
දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?
ක්‍රීඩා
Radhika
-
January 15, 2026
සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී ක්‍රීඩා සංකිර්ණ යනු ලෝකයේ දියුණු සංකල්පයක් බව ප්‍රධාන වශයෙන් ලෝකයේ එවැනි ක්‍රීඩා සංකීර්ණ වර්ගීකරණයේදී ඉදරියෙන්ම...
1
...
5
6
7
...
646
Page 6 of 646
Breaking
ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු
Rashika Sandamali
-
February 5, 2026
ටිකලෝ සහ බෆලෝ ….
කටකතා
February 5, 2026
0
නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....
රාත්‍රිය උදාවනතුරු ….
සයිබර් පවුර
February 5, 2026
0
රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...
ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි
පුවත්
February 5, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...
ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….
විදෙස්
February 4, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...