Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Rashika Sandamali
11670 POSTS
Exclusive articles:
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක්!
පුවත්
Rashika Sandamali
-
December 11, 2025
රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද(11) දින, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව එම එළවලු...
ජනපතිගේ විශේෂ යෝජනාවට කැබිනට් අනුමැතිය!
පුවත්
Rashika Sandamali
-
December 11, 2025
රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට...
නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!
පුවත්
Rashika Sandamali
-
December 11, 2025
රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් අඟුරුවැල්ල වරකාපොළ මාර්ගයේ හපුගල් ගොඩවත්ත පාර නාය යෑමේ අවධානමක් හේතුවෙන් ඒ අවට ජීවත් වන...
ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!
පුවත්
Rashika Sandamali
-
December 11, 2025
රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ ගංවතුරත් සමඟ ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කිරීම සඳහා රජය මගින් රුපියල් විසිපන්දහසක මුදලක් ලබාදීමේ...
ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!
පුවත්
Rashika Sandamali
-
December 11, 2025
රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් 85,351 දෙනෙකු තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල රැදී සිටින බව...
1
...
18
19
20
...
2,334
Page 19 of 2,334
Breaking
කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!
Rashika Sandamali
-
December 19, 2025
ආපදා අවස්ථාවේ සිට වැඩිම පීඩනයකින් නිදිනැතිව හිටපු මනුස්සයා අපේ ජනාධිපතිතුමා. එතුමාව අගයන්නේ නැති අය මිනිස්සු නෙවෙයි – ඇමති හඳුන්
කටකතා
December 19, 2025
0
දිට්වා සුළිකුණාටු ආපදාව පැමිණි අවස්ථාවේ සිට ජනාධිපති අනුර කුමාර...
බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
පුවත්
December 19, 2025
0
ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...
මේ ආපදාවෙන් හෝ පාඩමක් ඉගෙන ගෙන රටක් ලෙස නව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළකට යා යුතුයි – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
December 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ආපදාවක් ගෙන බලන විට ආපදාවට පෙර,...
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය
පුවත්
December 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...