Rashika Sandamali

11648 POSTS

Exclusive articles:

ට්‍රම්ප්ගේ ඝාතන තැත ගැන ජනපති රනිල් කම්පනයට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW): හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

ජනාධිපතිවරණයට අදාළ දෙවන පෙත්සම හෙට(15) විභාගයට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW): හෙට (15) දින දී ජනාධිපතිවරණයට අදාළව නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා...

” ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ” ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය...

පච්ච සිරාලා සහ ටැටූ දුලාන්ලා…

මහේෂ් හපුගොඩ ටැටූ නැත්නම් පච්ච කියන එකට ලොකු ඉතිහාසයක් තියනවා. පැරණිම ඊජිප්තු මමී වල ඉඳල ලෝකයේ පැරණිම ශිෂ්ටාචාර ඇතුලේ ටැටූ තිබිල තියනවා. විකාශනය වෙලා තියනවා....

හිතුමතේ අයවෙන ත්‍රීරෝද ගාස්තුවට බස්නාහිරින් විරාමයක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ (LNW): හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රී...

Breaking

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...
spot_imgspot_img