පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මම කාත් එක්කවත් ඩීල් දාලා නෑ, රාජපක්ෂලා තමයි මාව පරද්දන්න LTTE එක්ක චැට් දැම්මෙ – රනිල්
පුවත්
UN
-
May 6, 2022
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්ය කතානායක තනතුරට පත්කර ගැනීම සඳහා තමන් විපක්ෂයේ මන්ත්රීවරුන් සමග ඩීල් දැමූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්රතික්ෂේප කරන බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
සුසිල්ගෙන් සජබෙට චරිත සහතිකයක් – තවත් දේශපාලන කරණමක්ද ?
දේශපාලන පුවත්
UN
-
May 6, 2022
ඊයේ දිනයේ නියෝජ්ය කතානායකවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව තහවුරු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්රී සුසිල් ප්රේම්ජයන්ත මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය උපක්රමශීලී ලෙස එම අවදානමෙන් ගැලවුණු බවයි මන්ත්රීවරයා පවසන්නේ.
හර්තාලයට සහාය පළ කරමින් අද දහවල් ස්ථාන රැසක විරෝධතා – රටම පාරට බසී !
පුවත්
UN
-
May 6, 2022
හර්තාලයට සමගාමීව රටපුරා වැඩවර්ජනයක්ද ක්රියාත්මක වන අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති රටපුරා ස්ථාන රැසකදී විරෝධතා සහ පා ගමන් සංවිධානය කර තිබෙනවා.
ජනාධිපතිගේ ආරක්ෂාව තර කරයි – බුද්ධි අංශත් කැඳවයි
පුවත්
UN
-
May 6, 2022
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා අතිරේක භට පිරිස් කැඳවීමට තීරණය කර ඇති බව මාධ්ය වාර්තා කරනවා. දැනට ක්රියාත්මක ජනාධිපති ආරක්ෂක සේනාවේ සහාය සඳහා නියෝජ්ය පොලිස්පතිවරයෙකු සහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
සිංගප්පූරුවක් වෙන්න කැමැත්තෙන් හිටපු රටකට බංග්ලාදේශයෙනුත් ඖෂධ ආධාර !
පුවත්
UN
-
May 6, 2022
ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් වටිනා ඖෂධ වර්ග 56 ක් පරිත්යාග කිරීමට බංග්ලාදේශය ඉදිරිපත් වී සිටිනවා. මෙම ඖෂධ තොගය ශ්රී ලංකා මුදලින් රුපියල් මිලියන 830 ක වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.
1
...
204
205
206
...
343
Page 205 of 343
Breaking
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
Rashika Sandamali
-
October 27, 2026
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
විදෙස්
October 27, 2026
0
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්රසීල ජනාධිපති ලුයිස්...
කජ්ජා ඝාතනයේ ප්රධාන සැකකාරිය අත්අඩංගුවට!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...