Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ආණ්ඩුව මට පාර්ලිමේන්තුවෙදි කට අරින්නවත් දෙන්නෙ නෑ – ගම්මන්පිල ට්විටරයේ දුක කියයි
දේශපාලන පුවත්
UN
-
March 11, 2022
බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී හිටපු බලශක්ති අමාත්‍යවරයා ලෙස අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අදාල විවාදයේදී අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ඉල්ලීමක් කළ නමුත් ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය තමාට අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
පැතුම් හෙට තරගයට නෑ ! මං හරි අසරණයි – දිමුත්
ක්‍රීඩා
UN
-
March 11, 2022
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට බැංගලෝර්හිදී ආරම්භ වේ. දිවා-රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන අතර තරගය නැරඹීම සඳහා සම්පූර්ණ ක්‍රීඩාංගනයම විවෘත කිරීමට ඉන්දීය ක්‍රිකට් බළධාරීත් පියවර ගෙන තිබේ.
රුපියල අවප්‍රමාණ කළේ ඇයි – කබ්රාල්ගෙන් පිළිතුරු
ව්‍යාපාරික
UN
-
March 11, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැළකිය යුතු අගයකින් අවප්‍රමාණ කිරීමට සිදු වූයේ ආර්ථිකයේ දිගුකාලීන ස්ථායීතාවය රැක ගැනීම සඳහා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
එපා උනත් ඕනෑ වූ IMF – ප්‍රධානීන් දෙදෙනෙකු සඳුදා ලංකාවට
පුවත්
UN
-
March 11, 2022
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකු ලබන සඳුදා (14) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙරට රජයේ ආරාධනයක් අනුව IMF නියෝජිතයන් පැමිණෙන බවයි වාර්තා වන්නේ.
IOC එකෙන් වාර්තාගත ඉන්ධන මිල සංශෝධනයක් – ඩීසල් 75 කින්, පෙට්‍රල් 50 කින්
පුවත්
UN
-
March 11, 2022
ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ ගොස් ඇති අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.
1
...
264
265
266
...
343
Page 265 of 343
Breaking
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්යක්ෂවරයා ලෙස පත්වෙයි!
Rashika Sandamali
-
June 28, 2025
‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!
පුවත්
June 28, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?
ක්‍රීඩා
June 28, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...
ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්
ක්‍රීඩා
June 28, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...
CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි
ක්‍රීඩා
June 28, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...