Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ආණ්ඩුවෙන් එළියට බැහැලා නන්නත්තාර වෙන්න බෑ – නිමල් සිරිපාල
දේශපාලන පුවත්
UN
-
February 20, 2022
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට කෙතරම් කෙනෙහිලිකම් සිදු වුවද ආණ්ඩුවෙන් එළියට යාමට ශ්‍රීලනිය සූදානම් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට නොහැකි බවත්, ආණ්ඩුවේ සම්පූර්ණ කාලසීමාව අවසන් වනතෙක් ආණ්ඩුව තුළ සිටීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
හේමසිරි-පූජිත් නිදොස් නං පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමේ වගකීම කාගෙද ? – අනුර
පුවත්
UN
-
February 20, 2022
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් මේ දක්වා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කිසිවෙකුටත් දඬුවම් ලබාදීම තබා නඩු පැවරීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.
රාජ්‍ය බැංකුවලින් තෙල් සංස්ථාවට ණය දීම අත්හිටුවලා – ගම්මන්පිල
පුවත්
UN
-
February 20, 2022
මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකු සඳහා ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 74,000 ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ නිසා එම බැංකුවලින් තවදුරටත් තෙල් සංස්ථාවට ණය ලබා නොදීමට තීරණය කර ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ සේවය කිරීමට ලැබීම ගෞරවයක් – ඇමරිකානු නව තානාපති
පුවත්
UN
-
February 20, 2022
තානාපති සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබීම මහත් ගෞරවයක් බව මෙරට නව ඇමරිකානු තානාපතිනිය පවසනවා. ඇය ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්ක්ස් මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාව 5-0 ක පරාජයෙන් ගැලවෙයි
ක්‍රීඩා
UN
-
February 20, 2022
ඔස්ට්‍රේලියාව සමග පැවති, තරග 05 කින් සමන්විත 20-20 තරගාවලිය 4-1 ක් ලෙස අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අද පැවති පස්වැනි හා අවසන් තරගය කඩුලු 05 කින් ජය ගනිමිනි.
1
...
292
293
294
...
343
Page 293 of 343
Breaking
බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට
Rashika Sandamali
-
November 10, 2025
මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා
දේශපාලන පුවත්
November 10, 2025
0
කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...
බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..
පුවත්
November 10, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : ගාල්ල බන්ධනාගාරයේ හෝ...
මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !
විශේෂාංග
November 10, 2025
0
උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...
සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!
පුවත්
November 10, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...