විදෙස්

Giorgia Meloni ධවල මන්දිරයට!

රෂිකා හෙන්නායක ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි ධවල මන්දිරයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එහිදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පවත්වා ඇති...

චීනය, රුසියාවට ආයුධ සපයන බවට යුක්රේන ජනාධිපතිගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් චීනය රුසියාවට වෙඩි බෙහෙත් සහ කාලතුවක්කු ඇතුළු ආයුධ සපයන බවටත්, රුසියානු භුමියේ ආයුධ...

කැනඩා මහා මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් මස 28 වන දින පැවැත්වීමට නියමිත කැනඩාවේ මහා මැතිවරණයේ ප්‍රධාන ෆෙඩරල් පක්ෂ හතරේ නායකයින්ගේ ප්‍රධාන මාතෘකාව ඩොනල්ඩ්...

ඇමරිකාව විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාර හේතුවෙන් යේමනයේ 38 දෙනෙකු මරුට :102කට තුවාල

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(17)දිනයේදී යේමනයේ රාස් ඊසා තෙල් වරායට එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් 102දෙනෙකු...

වයස්ගතවීමට බලපෑම් ඇති කරන්න අමුතු ට්‍රික්ස් හොයන “Bryan Johnson”!

සටහන – පුලීඅප්‍රේල් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1977 වසරේ අගෝස්තු 22 දින උපත ලද බ්‍රයන් ජොන්සන් යනු මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන සහ වාර්තා කරන උපාංග...

Popular

spot_imgspot_img