විදෙස්

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය අතරතුර ඇමරිකාවෙන් ඊශ්‍රායලයට අමුතු එකඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෙබනනයේ සටන් විරාමය මෙන් ගාසා තීරයේ ද සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකාව පොරොන්දු වී තිබියදී , ඊශ්‍රායල හිස්බුල්ලා...

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මියන්මාරයේ හමුදා ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට ICCයෙන් වරෙන්තු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයේ රෝහින්ග්‍යා සුළුතරයට එරෙහි කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මියන්මාර ජුන්ටාවේ නායක මින් අවුං හ්ලේං අත්අඩංගුවට...

ට්‍රම්ප්ගේ නව කැබිනට්ටුවට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය නව කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක, නිවාස, කෘෂිකර්ම සහ කම්කරු ඇතුළු විවිධ දෙපාර්තමේන්තු...

මහා සාගරය කලඹවන තල්මසුන්ටත් වරදින මඟ සලකුණු!

සටහන: පුන්සරා ලියනගේ නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):උතුරු නවසීලන්තයේ වැන්ගරේයි අසල රුකාකා වෙරළ තීරයේ අතරමංව සිටි නියමු තල්මසුන් 30කට අධික පිරිසක් ඉකුත් ඉරිදා බේරා ගත් බව...

මාරාන්තික රෝගී වැඩිහිටියන්ට උපකාරක මරණ ලබා ගැනීමට එක්සත් රාජධානියෙන් නව නීති සම්පාදනයක්!

සටහන: පුන්සරා ලියනගේ නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දශකයකට ආසන්න කාලයකට පසු පළමු වතාවට එංගලන්තයේ සහ වේල්සයේ මාරාන්තික රෝගාතුර වූ වැඩිහිටියන්ට උපකාරක මරණයක් ලබා ගැනීමේ අයිතිය ලබා...

Popular

spot_imgspot_img