Huawei හි Mate XT චීනයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නවතම Huawei සහ Apple හි ස්මාර්ට් ෆෝන් චීනයේ විකිණීම ආරම්භ කර තිබෙන නමුත් Huawei හි Mate XT තුනට නැවිය හැකි දුරකථනය, පාරිභෝගිකයින් සඳහා ලබා ගැනීම දුෂ්කර වී ඇති බව සඳහන්. ඒ එය පෙර-ඇණවුම් කිරීමක් තහවුරු කිරීමකින් තොරව ලබා ගත නොහැකි නිසා බව පැවසේ.

මේ වන විට එම Huawei හි Mate XT තුනට නැවිය හැකි දුරකථනය ඩොලර් 2800 ක් ලෙස මිල සටහන් වේ.

Apple නව ස්මාර්ට් ජංගම දුරකථනයත් , පෙර ඇනවුම් මත පමණක් වෙළෙඳපොළට පැමිණෙන නිසා, පාරිභෝගිකයන් කනස්සල්ලට පත්ව ඇති බව සඳහන් වන අතර Apple හි නව iPhone තවමත් චීන භාෂා AI මෘදුකාංගයක් ලබා දී නැති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...