විදෙස්

ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් ඉතාලියේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් ඉතාලියේ පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බව teleSURHD මාධ්‍ය...

ඩේවිඩ් කැමරන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමු වේ

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 09,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් දකුණු ෆ්ලොරිඩා වේ මාර්-ඒ-ලාගෝ සමාජ ශාලාවේදී හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇති...

Sheikh Hasina සංචාරයකට සැරසෙයි!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු බංග්ලා­දේ­ශයේ  අග­මැ­ති­නිය ශෙයික් හසීනා එරට සංචා­රය කිරී­මට  නිය­මිත බව බංග්ලා­දේශ විදේශ...

ගෙවුණු මාර්තුව වාර්තාගත උණුසුම්ම මාසය බවට පත්වේ.

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 09,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගෙවුණු මාර්තු මාසය ලෝකයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය ලෙස යුරෝපීය සංගමයේ Copernicus Climate Change Service (C3S) නිවේදනය...

පුර්ණ සුර්යග්‍රහණය ලොව පුරා මිලියන 22ක් නරඹයි

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 09,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බොහෝ පුද්ගලයන්ට සිය ජිවිත කාලයට එක වරක් පමණක් දැකි පුර්ණ සුර්යග්‍රහණයක් ඊයේ(08) දිනයේදී දර්ශනය විය. ඒ අනුව, දකුණු පැසිපික්...

Popular

spot_imgspot_img