විදෙස්

“රජිව් ගාන්ධි” ඝාතනයට සම්බන්ධ වූවන්ට නිදහස!

රජිව් ගාන්ධි ඝාතන නඩුවට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නාලිනී ශ්‍රීහරන් සහ ආර්.පී.රවිචන්ද්‍රන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(11) දින නියෝග කළ බව PTI පුවත් සේවය වාර්තා කරයි.

මහා බලවතුන් බාලිහි දී හමුවේ.

මෙම හමුවීම සිදුවන්නේ ඉතාමත්ම තීරණාත්මක මොහොතකය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් 50කට වැඩි ප්‍රමාණයක් බංකොලොත් වීමේ අවධානමක- UN

ණය පැහැරහැරීම් හා රටවල් බංකොලොත් තත්වයට පත්වීම්, මෙන්ම ආන්තික කාලගුණයෙන් රටවල් වලට සිදුවන බලපෑම්, දේශගුණික අර්බුදයන් තවත් උග්‍ර කරමින් සිටින බවට ඔහු අනතුරු ඇඟවීය.

අතිඋතුම් නායකතුමා අණ දුන්නොත් තොලොංචිකර දමනවා – ඉරානයේ විරෝධතාකරුවන්ට අවසාන අනතුරු ඇඟවීම හමුදාවෙන්!

අතිඋතුම් නායකතුමා අණ දුන්නොත් තොලොංචිකර දමනවා - ඉරානයේ විරෝධතාකරුවන්ට අවසාන අනතුරු ඇඟවීම හමුදාවෙන්!

වාවන්නෑ ට්‍රම්පච්චී! රිපබ්ලිකන් නායකගේ 2024 ජනපති සිහිනය කුඩුපට්ටම් වෙයි!

ෆ්ලොරිඩාවේ මාර්-අ-ලාගෝ නිවසේ සිට දහසක් පැතුම් පොදි බැඳ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් නොසතුටින්..

Popular

spot_imgspot_img