විශේෂාංග

අර්බුදයට විසඳුම – භාරකාර රජයක්

මේ වන විට ලාංකික පුරවැසියා ගේ නාසයටත් උඩින් වතුර ගොස් හමාරය. ගෝඨාභයගේ ආණ්ඩුවට අප කිව යුත්තේ දැන් ඇති නොව දැන් හොඳටම වැඩියි, නර්තනය අප්‍රසන්නයි...

ජනතා හඬ නැඟීම් හමුවේ දුරින් දුරු කළ යුතු රතුපස්වල ආදර්ශය

ජනතා හඬ නැඟීම් හමුවේ දුරින් දුරු කළ යුතු රතුපස්වල ආදර්ශය

ඔරැකල් විප්ලවය …

ඊට පස්සේ බයිපාස් පාරේ ෂෙඩ් එක ළඟ ඩීසල් සහ පෙට්‍රල් පෝලිම. ඒකත් ඔරැකල් ක්‍රමයට. ෂෙඩ් එක ළඟ ලංකා බැංකුවේ ටෙලර් එකක් තියන නිසා ත්‍රී වීල් මල්ලිට කිව්වා එතෙන්ට දාන්න කියල. දාන්න යනකොට ම මිනිස්සු කෑ ගහනවා. 'කොහෙද ඕයි යන්නේ. පෝලිමක් තියනවා පේන්නේ නැද්ද' කියල. ටෙලර් එකට යන්නේ කිව්වට මිනිස්සුන්ට ඒකත් සැකයි.

සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීම හොඳ වැඩක් නොවේ …

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් තීරණය කර තිබේ.

ගිනි අඟුරු ගොඩක් උඩ දේශපාලනය සහ මාධ්‍යකරණය : පරෙස්සමින් … !!

එක පැත්තකින් බඩුමිල අසීමිත ලෙස ඉහළ යාම. තවත් පැත්තකින් ඩීසල්, පෙට්‍රල්, ගෑස් යනාදී ඉන්ධන හිඟය. අනෙක් පැත්තෙන් විදුලි කප්පාදුව. මේ සියල්ල නිසා ජනතාව ඉන්නෙ දැඩි පීඩනයකින්. මේක එන්න එන්නම දරාගැනීමේ සීමාවක් කරා ළං වෙමින් තියෙනවා.

Popular

spot_imgspot_img