සංවර්ධන පුවත්

සෘජු විදේශ ආයෝජනවල කැපී පෙනෙන වෙනසක්! 2024ට සාපේක්ෂව 138%ක වර්ධනයක්!

කොළඹ LNW: මෙම වසරේ ගෙවුණු මාස 09 තුළ ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන, විදේශ වාණිජ ණය ඇතුළුව ඇ.ඩො. මිලියන 827ක් දක්වා...

බදුල්ල ශික්ෂණ රෝහලේ නැවතුණු සංව­ර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා – ඇමැති නලින්ද

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ පසු­ගිය කාල­යේදී ඉදි­ක­ර­මින් සිට නවතා දමා ඇති මහා­චාර්ය ඒකක සහිත දස මහල් ගොඩ­නැ­ඟිල්ල ඇතුළු සංව­ර්ධන...

ධීවර සහ කිතුල් යන ක්ෂේත්‍ර වෙත රක්ෂණාවරණයක්!

කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ මිරිදිය ධීවර කර්මාන්තකරුවන් සහ කිතුල් කර්මනේතකරුවන් ආවරණය වන පරිදි නව රක්ෂණාවරණ දෙකක් හදුන්වාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන...

ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වේ!

කොළඹ LNW:අස්වැසුම ප්‍රතිලාභය ලබන දුප්පත් සහ අන්ත දුප්පත් යන සමාජ කාණ්ඩවල පවුල් ලක්ෂ 12 සවිබලගැන්වීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට...

සංචාරක කර්මාන්තයේ පැහැදිලි වෙනසක් – 2018 වාර්තාව බිඳ හෙළිය හැකිවේද?

කොළඹ LNW: 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ශ්‍රී...

Popular

spot_imgspot_img