ක​ලා

2024 දී තිරයට ආ නවමු මාර්වල් අත්දැකීම – Deadpool & Wolverine

සටහන - පුන්සරා ලියනගේජූලි 29 ,(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔන්න 2024 දී මාර්වල් පිස්සන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් Deadpool, Wolverine සමඟින් කරළිය ඇවිත්! ඒ වෙනස්කම්...

හඳ මාමා ලමා වැඩසටහනේ පෙත්තප්පුගේ හඬ නිහඬ වෙයි!

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW): පුරා වසර 50 කට අධික කාලයක් හඬ අනුකරණ ශිල්පී බොහෝ දෙනා අතර ජනාදරයට පත්ව සිටි මංගල ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත...

“Inside Out 2” බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි!

සටහන - පුන්සරා ලියනගේජූලි 26, LNW කොළඹ : ලොකු පොඩ්ඩන්ට අලුත් අත්දැකීමක් ලබා දෙමින් කරළියට ආ නවතම සිනමාංගය Inside Out(ඉන්සයිඩ් අවුට්) 2 සිනමා ශාලාවල...

අත්හැරීමය නිර්වාණය ……

පත් හැලීමය ගිම්හානය, අත්හැරීමය නිර්වාණය මහගෙයක් නැතිරහ බතක් උයා කන්නැයි කියන්න⁣⁣ටකෙනෙක් නැතිවහ බොන්න හිතෙනවායැයි කී විටනැහැ ඔබ ජීවත් විය යුතුයිකියන්නට කෙනෙක් නැතිසහලවා ජීවිතය උණ ගත්...

වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival!

විවිධ හේතු මත නතර වී තිබූ ජපානයේ වාර්ෂික පවත්වන "ශ්‍රී ලංකා මහෝත්සවය" වසර හතරකට පසු මේ වසරේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසයි.

Popular

spot_imgspot_img