විදෙස්

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. සමාජ මාධ්‍යවල...

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ සිදු වූ රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් කිහිප...

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින් ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් හි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද පෙර නොවූ විරූ...

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රම, පැත්තක ඉන්න ලංකාවට බලපානුයේ කෙසේද?

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සහ ඉරානයේ මෙම ක්‍රියාකලාපය ඔස්සේ ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම පිළිබඳ අද...

සිරියාවේ පල්ලියකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ දමස්කස් හි ග්‍රීක ඕතඩොක්ස් ශාන්ත එලියාස් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය රාජ්‍යය (IS) විසින් එල්ල කරන ලද...

Popular

spot_imgspot_img